ප්‍රධාන පුවත්

දෛනික ඩෙංගු රෝගීන්ගේ අඩුවීමක්

පසුගිය දිනවලදි දෛනිකව දහසකට ආසන්න ඩෙංගු රෝගීන් වාර්තා වුව ද එහි සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ අනුව, මේ...

යෝෂිත රාජපක්ෂ CIDයට

හිටපු ජනපතිගේ පුත් යෝෂිත රාජපක්ෂ මිට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

බෙල්ලන්විල ඇසළ පෙරහර ඇරඹේ

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ඇසල පෙරහර හේතුවෙන් හෙට (13) සිට ලබන 15 වැනිදා දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි. ඒ අනුව හෙට රාත්‍රී 07.00ට පාවාඩ පෙරහර වීථි...

මහනුවර ඇසළ පෙරහරේ කප් සිටුවීම හෙට

මහනුවර ඇසළ පෙරහරේ කප් සිටුවීමේ චාරිත්‍රය හෙට (13) සුබ මොහොතින් සිදු කරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ප්‍රකාශ කළා. ඒ, පෙරහර සම්බන්ධීකරණ හා ආරක්ෂක...

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සාමාන්‍ය තත්ත්වයට

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. පරිගණක පද්ධතියේ දෝෂය නිවැරදි කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව...

බොර තෙල් මිල යළිත් ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල යළිත් ඩොලර් 80 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල සියයට 4.99කින් ඉහළ ගොස් ඩොලර්...

විදෙස් පුවත්

මහිම රේඩියෝ

එතෙර මෙතෙර ලාංකික හදවත් යා කරමින් වෙනස් වෙබ් රේඩියෝ අද්දැකීමක් ලෙස ඇරඹි මහිම වෙබ් රේඩියෝ නාලිකාව 2018 වසරේ අප්‍රේල් මස 11 වනදා ගුවනට එක් විය.සුභාවිත ගීතයත් සුබස්වහරත් කැටිකර ගනිමින් ලාංකේය අනන්‍යතාවය ලෝකයට රැගෙන යාම මහිම වෙබ් රේඩියෝ අපේ අරමුණයි.පැය 24 පුරා ශ්‍රාවක සිත්සතන් දැනුමෙන් රසවින්දනයෙන් පුරවාලමින් ගුණාත්මක වැඩසටහන් පෙළගැස්මක් සමඟ නිල වෙබ් අඩවිය ඇතුළුව ෆේස්බුක්, ටික්ටොක් සමාජ මාධ්‍ය තුළ ද වැඩසටහන් සජීවාකාරයෙන් ප්‍රචාරය වේ.නවමු රේඩියෝ සංකල්ප එක් කර ගනිමින් විශුවල් රේඩියෝ ක්‍රමවේදය සාර්ථක ලෙස අඛන්ඩව වසර හතක් ශ්‍රවක සහෘදයන් වෙනුවෙන් රැගෙන ආ පුරෝගාමියෙකු ලෙස මහිම රේඩියෝ ඔබට හඳුන්වාදිය හැක.ප්‍රවීණ කලා ශිල්පීන් මෙන්ම නවක කලා ශිල්පීන් ඔබට මුණගැහෙන තෝතැන්න මහිම රේඩියෝවයි.