කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරා ගැනීමට රහස් ඡන්දයක්

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත් වීමට කොළඹ නාගරික කොමසාරිස්වරිය තීරණය කළා.
ඒ නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා රහස්‍ය ඡන්දයක් ද නැතහොත් විවෘත ඡන්දයක් ද යන්නට සභාව තුළ උණුසුමක් මතුව ඇති අවස්ථාවකයි.
ඒ අනුවර නගරාධිපතිවරයා සඳහා වන ජාතික ජන බලවේගය නියෝජනය කරමින්, ව්‍රායි කැලී බල්තසාර්ගේ නම යෝජනා වූ අතර විපක්ෂය නියෝජනය කරමින් රීසා සාරුක්ගේ නම යෝජනා වුණා.