Mahima News

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි ගම්පොළ නගර සභාවේ බලය තහවුරු කිරීමටත් එහි නගරාධිපති ධුරය ලබා ගැනීමටත් අද සමගි ජන බලවේගයට හැකි වුණා.

ගම්පොළ නගර සභාවේ මංගල සැසිවාරය පැවැති අද (24) දින එහි නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ හිරුක වීරරත්න එම ප්‍රදේශීය සභාවේ අභිනව නගරාධිපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත් කර ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *