පිලිපීනයේ භූ කම්පනයක්
පිලිපීනයේ රික්ටර් මාපකයේ ඒකක 6.2 ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් හටගෙන තිබෙනවා.
එම භූකම්පනය පිලිපීන දූපත්වලට නැගෙනහිරින් කිලෝමීටර් 10ක ගැඹුරකින් කේන්ද්‍රගත වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
භූ කම්පනයෙන් සිදුවූ හානිය මෙතෙක් වාර්තා වී නැහැ.
