බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ප්‍රකාශයක්
කටුනායක ගුවන් තොටුපොළ සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත සහ කුවේට් රාජ්‍යයේ කුවේට් සිටි ගුවන් තොටුපොළ වෙත සිදු කෙරෙන ගුවන් ගමන් ප්‍රමාදයන් සහ බාධා කිරීම් මධ්‍යයේ වුවද, සාමාන්‍ය පරිදි සිදුවෙමින් පවතින බව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පවසනවා
