කටාරයේ අමෙරිකානු කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉරානය සටන් විරාමයකට කැමති වෙයි

Mahima News

Iran and United States flags together realtions textile cloth fabric texture

කටාරයේ පිහිටි අමෙරිකානු කඳවුරට එල්ල වූ “සාර්ථක” ඉරාන ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය මත සටන් විරාමයක් “පැනවූ” බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කරනවා.

එම සටන් විරාමය නිවේදනය කරමින් ඉරානය පවසන්නේ, ට්‍රම්ප් සටන් විරාමයක් සඳහා “යාචනා කළ” බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *