ගාසා හි ආපනශාලාවකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීනුවන් 20 ක් මරුට

Mahima News

ගාසා හි ජනප්‍රිය ආපනශාලාවක් වෙත එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීනුවන් 20 දෙනෙකු පමණ මියගොස් තිබෙනවා.

තවත් විශාල පිරිසක් මෙහිදී තුවාල ලබා ඇති අතර බටහිර ගාසා හි මුහුදු වෙරළ ආසන්නයේ පිහිටි මෙම ආපනශාලාව මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකාරිකයින් සහ ප්‍රදේශවාසීන් නිතර රැස්වන ස්ථානයක් බවයි සිටින ස්ථානයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *