ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ, මීරිගම දුම්රිය ස්ථානය අසලදී අලුත්ගම සිට අඹේපුස්ස බලා ධාවනය වූ දුම්රියක ඇතිවූ යාන්ත්‍රික දෝෂයක් නිසාවෙන්.