පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන සිය මන්ත්‍රී වැටුප් විස්තර නිකුත් කරයි
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන සිය මන්ත්‍රී වැටුප් විස්තර නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මන්ත්‍රීවරයා ජනවාරි සිට මැයි දක්වා මාස සඳහා ඔහුගේ වැටුප් පත්‍රිකා සිය ෆේස්බුක් සටහනක් හරහායි බෙදාගෙන ඇත්තේ.
