මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත ලබන 17 වැනිදා විවාදයට

parliment_5_12_24

පාර්ලිමේන්තු මන්ත‍‍්‍රීවරුන්ගේ විශ‍‍්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ලබන 17 වැනිදා විවාදයට ගන්නා බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

එසේම එදිනම එය සම්මත කරගැනීමට කටයුතු කරන බවයි සභානායක සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *