උදෑසන 08.00 සිට වෛද්‍යවරුන් වර්ජනයේ
සැලසුම් කළ පරිදි අද පෙරවරු 8.00 සිට පැය 24ක කාලයක් සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා....
සැලසුම් කළ පරිදි අද පෙරවරු 8.00 සිට පැය 24ක කාලයක් සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා....
විදුලිය සහ බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරුණා. ඒ, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්තිගේ අත්සනින් යුතුවයි. ඒ අනුව...
රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ අද (31) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, දෙරට අතර...
දිවයිනේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ තීරණයත් සමඟ අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ආපනශාලා ආහාරවල මිල ගණන්...
බතික් එයාර් මංගල ගුවන් යානය මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට අද අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියා. ඒ, මගීන් 62 දෙනෙකු...
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යථා තත්වයට පත් කිරීමේ කටයුතු තවදුරටත් සිදුකරමින් පවතින බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය...
2026 වසරේ දෙවන කාර්තුව සඳහා වන විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය අද (30) පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී...
මැදපෙරදිග කලාපයේ පවතින තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් අද (30) තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. බ්‍රෙන්ට් (Brent) බොරතෙල් එක්...
ඉන්ධන ප්‍රවාහන ගාස්තු සියයට 25කින් පමණ වැඩිවිය යුතු බව ලංකා ඛණිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එසේම ඊට රජය...
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (26) දිනයේත් මිනිස් සිරුරට දැනෙන උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා....