සජින් වාස්ට අධිචෝදනා
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් මිහින් ලංකා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව අද කොළඹ මහාධිකරණ හමුවේ අධි චෝදනා ගොනු කළා.
අල්ලස් කොමිසම විසින් මෙම අධිචෝදනා ගොනු කර තිබෙනවා.
