98 වන ඔස්කා සම්මාන උළෙල – හොඳම නිළිය ‘Hamnet’ චිත්‍රපටයේ ජෙසී බක්ලි

download

98 වන ඔස්කා සම්මාන උළෙල මේ වන විට කැලිෆෝනියාවේ ලොස්ඇන්ජලීස් නුවරදී ආරම්භ වී තිබෙනවා.

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය හිමිවුණේ ‘Hamnet’ චිත්‍රපටයේ ජෙසී බක්ලිටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *