98 වැනි ඔස්කා සම්මාන උළෙල – හොඳම නළුවා ‘Sinners’ චිත්‍රපටය වෙනුවෙන් මයිකල් බී. ජෝර්ඩන්

26-69b7775a06ae9

98 වන ඔස්කා සම්මාන උළෙල මේ වන විට කැලිෆෝනියාවේ ලොස්ඇන්ජලීස් නුවරදී ආරම්භ වී තිබෙනවා.
මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය ‘Sinners’ චිත්‍රපටය වෙනුවෙන් මයිකල් බී. ජෝර්ඩන්ට හිමි වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *