සරණ ගුණවර්ධනට එරෙහි අල්ලස් නඩුවල තීන්දුව මැයි 26 වැනිදා
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩු හතරක තීන්දුව ප්‍රකාශයට පත්...
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩු හතරක තීන්දුව ප්‍රකාශයට පත්...
මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම අද (30) පස්වරු 1.00 ට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ පෙනී සිටීමට නියමිත...
ගෝලීය දේශපාලන නොසන්සුන්තාව සහ සැපයුම් මාර්ග අවහිර වීම් හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (30) දිනයේදී තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා....
චීනයේ සන්‍යා නුවර පැවැත්වෙන 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ දී කාන්තා වෙරළ මල්ලවපොර ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට නිපුනි...
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (29) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා...
ගොඩගේ ප්‍රකාශන ආයතනයේ නිර්මාතෘවරයා වන දේශබන්දු සිරිසුමන ගොඩගේ මියගොස් තිබෙනවා. මියයන විය ඔහු 90 වැනි වියේ පසුවුණා.
ලෝක සාමය සදහා ඒහිපස්සිකෝ සාම පා ගමනට මෙරටට පැමිණි අමෙරිකාවේ වාසය කරන වියට්නාම් ජාතික පඤ්ඤාකර හිමියන් ඇතුළු ස්වාමීන් වහස්සේලා පිරිස...
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා. අද උදෑසන 9.30 ට පමණ ඔහු...
2025 අ.පො.ස (උ/පෙළ) විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාරගැනීම අද (28) සිට මැයි 19 දක්වා සිදුකරන බව විශ්වවිද්‍යාල...
ලෝක සාම පාගමන අද (28) කොළඹින් අවසන් වීමට නියමිත අතර ඊට අදාළව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක් කෙරෙනවා. ඒ අනුව අද (28)...