images (75)

ඉරාන ඉලක්ක වෙත එල්ල වූ නවතම අමෙරිකානු ප්‍රහාරවලින් පසු ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 76ක් දක්වා ඉහළ ගිය අතර, WTI වර්ගයේ බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 72.30ක් දක්වා ඉහළ ගිය බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

අමෙරිකානු ප්‍රහාරවලින් පසුව මෙම මිල ගණන් දෙකම අමෙරිකානු ඩොලර් 2.50කට වඩා වැඩි අගයකින් ඉහළ යාමක් දක්නට ලැබුණු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *