ඉන්දීය සමාජ ක්‍රියාකාරිකයෙකු දියත් කළ උපවාසය අත්හිටුවයි

sonam-wangchuk-delhi-protest-knews-1024x538

ඉන්දීය සමාජ ක්‍රියාකාරිකයෙකු වන සොනම් සර් හෙවත් සෝනම් වංචුක් දින 26ක් තිස්සේ සිදු කළ උපවාසයට අත්හිටුවා තිබෙනවා.

එරට කැරපොතු ජනතා පක්ෂය සිදු කරන විරෝධතාවලට සහය පළ කරමිනුයි ඔහු මෙම උපවාසය ආරම්භ කළේ.

කෙසේ වෙතත්, රට තුළ ඇති විය හැකි ප්‍රචණ්ඩකාරි තත්ත්වයන් වළක්වාගැනීම සඳහා තමන් මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කළා.

උපවාසය අත්හැරීමෙන් පසු සිරුරේ බර කිලෝග්‍රෑම් 11කින් අඩු වී ඇති බවයි 59 වන වියේ පසුවන සෝනම් වංචුක් ප්‍රකාශ කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *