ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.79

Money_1200x675px_10_04_25

අමෙරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය අද (24) රු. 340.79ක් ලෙස සටහන් වී තිබෙනවා.

එහි ගැනුම් මිල අද සටහන් වූයේ රුපියල් 331.62ක් ලෙසයි.

ඊයේ (23) ඩොලරයේ විකුණුම් මිල රු. 340.87ක් ලෙස දැක්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *