පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනාට වරෙන්තු

Archchuna_Ramanathan_1200px_24_11_22

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාට වරෙන්තු නිකුත්කර තිබෙනවා.

ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන්.

පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධ නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තු නිකුත්කර ඇති බවයි වාර්තා වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *