දෙහිවල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

images (15)

දෙහිවල පොලිසියට අනියුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු.වුට්ලර් කියා සිටියේ, සැකකරු ඊයේ (29) දෙහිවල ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

26 හැවිරිදි මෙම උප පොලිස් පරීක්ෂකවරයා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවෙකු බවට ද මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *