පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම පාලිත බණ්ඩාරට

7e6ae02a-13b3-43da-aa61-ad95e3e625f7_large

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි පැරා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ පාලිත බණ්ඩාර සමත්ව තිබෙනවා.

ඒ එම ඉසව්වේ අවසන් තරගයේදී මීටර 46.84ක දක්ෂතාවක් දක්වමින්.

මෙම දක්ෂතාව ඔහුගේ හොඳම දක්ෂතාව ලෙසද සටහන් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *