අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග විවාදය අද
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද (24) විවාදයට ගැනීමට නියමිතයි. පෙරේදා...
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද (24) විවාදයට ගැනීමට නියමිතයි. පෙරේදා...
බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල අද (24) උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව...
මැදපෙරදිග අර්බුදය යළි උග්‍ර වීමත් සමග මාස 2ක කල සීමාවකට පසු බොර තෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවා තිබෙනවා. ඒ...
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ සිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පැවැති විරෝධතාවයකට සහය පළ කිරීමට පැමිණි ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පිනී අයේෂා ඛාන් (Ayesha Khan)...
බස්නාහිර සහ වයඹ පළාත්වල සහ ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල අද (23) උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ...
සජීවී මදුරු කීටයන් සිටි ඉතා අපිරිසිදු ලෙස සුනඛයින් විශාල ප්‍රමාණයක් ඇති කරන බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක් පරික්ෂා කිරීමේදී එම...
වයස අවුරුදු 15ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සඳහා වන පනත් කෙටුම්පත ප්‍රංශ පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබෙනවා....
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිවස ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූ ලෝක් සභාවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධි සහ ඔහුගේ සොහොයුරිය වන ප්‍රියංකා...
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (22) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ...
බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් මිල සුළු වෙලාවකට පහත වැටීමෙන් පසු නැවතත් අමෙරිකානු ඩොලර් 90 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව,...