විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සාමාන්‍ය තත්ත්වයට
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
පරිගණක පද්ධතියේ දෝෂය නිවැරදි කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.