මහනුවර ඇසළ පෙරහරේ කප් සිටුවීම හෙට
මහනුවර ඇසළ පෙරහරේ කප් සිටුවීමේ චාරිත්‍රය හෙට (13) සුබ මොහොතින් සිදු කරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ප්‍රකාශ කළා.
ඒ, පෙරහර සම්බන්ධීකරණ හා ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් දළදා මාලිග පරිශ්‍රයේ ඊයේ පැවැති සාකච්ඡාවකදීයි.
