ඕස්ට්‍රේලියාවෙන් නේපාලයට ඩොලර් මිලියන 3.6ක ආධාර
හදිසි ගංවතුර හේතුවෙන් පීඩාවට පත් නේපාල ජනතාවට ඩොලර් මිලියන 3.6ක ආධාර පිරිනැමීමට ඕස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන සහ ඕස්ට්‍රේලියානු රාජ්‍ය නොවන සංවිධාන හරහා මේවා ලබා දෙන බවයි එරට විදේශ අමාත්‍ය පෙනී වොං ප්‍රකාශ කළේ.
