බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ මට්ටමක

images (65)

ඇමරිකා – ඉරාන ගැටුම යළි උත්සන්න වීමෙන් පසු බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතිනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 107 ක් ලෙස දැක්වෙන අතර ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 102ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *