අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළට
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට 450g පාන් ගෙඩියක සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට තීරණය කර...
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට 450g පාන් ගෙඩියක සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට තීරණය කර...
2026 නොවැම්බර් මස 01 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන මුල්‍ය හා නීතිමය කටයුතු රැසක් සඳහා වලංගු බදු ගෙවන්නා...
හිමාල කඳුකරය ආශ්‍රිත ප්‍රදේශවල සිදුවන ශීඝ්‍ර ඉදිකිරීම් සහ දේශගුණික විපර්යාස හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ තුනකට අධික පිරිසක් ස්වාභාවික ආපදා අවදානමකට මුහුණදී...
ආචාර්ය සහ භෞතික සම්පත් හිඟය මෙන්ම අධික රාජකාරි ඇතුළු ගැටළු කිහිපයක් මුල්කර ගනිමින් සියළු රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද (30) එක්දින...
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්...
ඌරන් අතර පවතින අප්‍රිකානු සූකර උණ සම්බන්ධයෙන් මේ වනවිට අවදානය යොමු කර ඇති බව වෛද්‍ය සිසිර පියසිරි ප්‍රකාශ කළා. ඔහු...
පවතින වර්ෂාපතනය අඩුවීමත් සමග අවදානම් මට්ටමේ පැවති ගංගාවල ජල මට්ටම් පහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව කළු...
ඡන්දවලින් 90%කට ආසන්න ප්‍රමාණයක් ගණන් කර තිබුණද, ඊශ්‍රායල මැතිවරණයෙන් පැහැදිලි ජයග්‍රාහකයෙකු මෙතෙක් මතුව නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ආණ්ඩුවක්...
හෝමාගම පොලිස් සිර මැදිරියේදී මියගිය තරුණයාගේ බිරිඳ ඇතුළු පස් දෙනෙකුට අධිකරණ නියෝගයක් ලබාදී තිබෙනවා. එම තරුණයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු...
ප්‍රාදේශීය කාර්යාල මගින් එක්දින සහ සාමාන්‍ය සේවා යටතේ විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමට අයදුම් කිරීමේදී අද සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ කලින්...