සුදු පැහැති සිරකරු ඇඳුම පිටින් ඥානසාර හිමි අධිකරණයට

images (78) (1)

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (06) මහාධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස ඊයේ (05) අභියාචනාධිකරණය නියම කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *