දෛනික ඩෙංගු රෝගීන්ගේ අඩුවීමක්
පසුගිය දිනවලදි දෛනිකව දහසකට ආසන්න ඩෙංගු රෝගීන් වාර්තා වුව ද එහි සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන...
පසුගිය දිනවලදි දෛනිකව දහසකට ආසන්න ඩෙංගු රෝගීන් වාර්තා වුව ද එහි සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන...
හිටපු ජනපතිගේ පුත් යෝෂිත රාජපක්ෂ මිට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ඇසල පෙරහර හේතුවෙන් හෙට (13) සිට ලබන 15 වැනිදා දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි. ඒ අනුව හෙට...
මහනුවර ඇසළ පෙරහරේ කප් සිටුවීමේ චාරිත්‍රය හෙට (13) සුබ මොහොතින් සිදු කරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ප්‍රකාශ කළා....
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. පරිගණක පද්ධතියේ දෝෂය නිවැරදි...
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල යළිත් ඩොලර් 80 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල...
සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ප්‍රකාශයක් ලබා දීමට මීට සුළු මොහොතකට පෙර මධ්‍යම...
මෙම වසරේ චීනයට කඩා වැදුණු ප්‍රබලම නිවර්තන කුණාටුව වන ඩොල්ෆින් සුළි කුණාටුව, ඊයේ පස්වරුවේ චීනයේ නැගෙනහිර වෙරළ තීරයට කඩා වැදුණා....
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව...