දිස්ත්‍රික්ක 10ක් අදත් උණුසුම්
දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි සහිත කාලගුණයක් පැවතුණ ද අද (29) දිනයේ දිස්ත්‍රික්ක 10ක මිනිස් සිරුරට දැනෙන උණුසුමක් පැවතිය හැකි...
දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි සහිත කාලගුණයක් පැවතුණ ද අද (29) දිනයේ දිස්ත්‍රික්ක 10ක මිනිස් සිරුරට දැනෙන උණුසුමක් පැවතිය හැකි...
පවතින වියළි කාලගුණය හේතුවෙන් ලබන වසර තුළ පොල් පලදාවට බලපෑම එල්ලවිය හැකි බව පොල් පර්යේෂණ ආයතනය පවසනවා. එහි සභාපති මහාචාර්ය...
ප්‍රීමා සමාගම සහ සෙරන්ඩිබ් සමාගම විසින් තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින් ඉහළ දමා තිබෙනවා. අදාළ මිල වැඩි කිරීම අද...
රොටි, පරාටා සහ කෙටි ආහාර ඇතුළු පිටි ආශ්‍රිත ආහාරවල මිල රුපියල් 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය...
හදිසි ගංවතුර හේතුවෙන් පීඩාවට පත් නේපාල ජනතාවට ඩොලර් මිලියන 3.6ක ආධාර පිරිනැමීමට ඕස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර...
මෙම වසරේ දෙවන හොඳම දුර වාර්තා කිරීමට හැකි වීම පිළිබඳව සතුටට පත් වන බව හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග...
නේපාලයට බලපෑ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 469 දක්වා ඉහළ ගොස් ඇති බව BBC පුවත් සේවය වාර්තා...
නේපාලයට බලපෑ දැවැන්ත ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 389 දක්වා ඉහළ ගොස් තිබෙනවා. නේපාල පොලිසිය සඳහන් කරන්නේ, මෙම...
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ දිය කැපීමේ චාරිත්‍රය මේ වනවිට මහවැලි ගඟේ ගැටඹේ තොටේදී සිදු කෙරෙමින් පවතිනවා. අනතුරුව දහවල් පෙරහරින් පසු...
2027 වසර සඳහා වූ රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල්වල පාසල් වාර සටහන සහ නිවාඩු කාලසීමාවන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින්...