තලපති විජේ අද තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා හමුවට
තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස ඉන්දීය සුපිරි කොලිවුඩ් නළු තලපති විජේ හෙට (07) ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දීමට සැලසුම් කර...
තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස ඉන්දීය සුපිරි කොලිවුඩ් නළු තලපති විජේ හෙට (07) ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දීමට සැලසුම් කර...
ගෝලීය දේශපාලන නොසන්සුන්තාව සහ සැපයුම් මාර්ග අවහිර වීම් හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (30) දිනයේදී තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා....
උතුරු ජපානයේ හොකයිඩෝ (Hokkaido) දූපත් කලාපයේ අද (27) අලුයම රික්ටර් මාපකයේ ඒකක 6.2ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස්...
අමෙරිකා එක්සත් ජනපදය ඉරානය සමග ඇති සටන් විරාමය දීර්ඝ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. කෙසේ වෙතත්, ඉරාන වරායන්...
වසර 15ක් පුරා ලොව ප්‍රමුඛතම තාක්ෂණික දැවැන්තයා වන ඇපල් (Apple) සමාගමට නායකත්වය දුන් ටිම් කුක් සිය ධුරයෙන් ඉල්ලා අස්වන අතර,...
සති අන්තයේදී ඇමෙරිකාව සහ ඉරානය එකිනෙකාට එරෙහිව නැව්වලට ප්‍රහාර එල්ල කරමින් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කළ බවට කළ ප්‍රකාශයන් සමඟ...
ලෝක වෙළෙඳපොළේ අද (25) උදෑසන වනවිට බොර තෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ ගොස් තිබුණා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර...
කොලොම්බියාවේ දකුණු ප්‍රදේශයේදී එරට ගුවන් හමුදාවට අයත් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 34 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය...
ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර එල්ල කිරීමට සැලසුම් කර තිබූ හමුදා ප්‍රහාර තාවකාලිකව අත්හිටුවීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත්...
ඉරානයේ විදුලි බලාගාර සහ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් දියත් කිරීමට සැලසුම් කර තිබූ සියලුම හමුදා ප්‍රහාර දින පහක...