ජපානයට භූමිකම්පාවක්
ජපානයේ ෂිමනේ ප්‍රාන්තයට මැග්නිටියුඩ් 6.2 ක ප්‍රබල භූමිකම්පාවක් බලපෑ බව එරට වාර්තා පවසනවා. එරට වේලාවෙන් අද උදෑසන 10.18ට පමණ මෙය...
ජපානයේ ෂිමනේ ප්‍රාන්තයට මැග්නිටියුඩ් 6.2 ක ප්‍රබල භූමිකම්පාවක් බලපෑ බව එරට වාර්තා පවසනවා. එරට වේලාවෙන් අද උදෑසන 10.18ට පමණ මෙය...
වෙනිසියුලාවේ අමෙරිකානු මෙහෙයුම් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද (05) රැස්වීමට නියමිතයි. ඒ හදිසි රැස්වීමක් ලෙස බවයි විදෙස්...
ඉන්දියාවේ නිදහස් දිනය, අදට (15) යෙදී තිබෙනවා. ඒ අනුව ඔවුන් නිදහස හිමි කරගෙන අදට වසර 79 ක්. එහි සැමරුම් උත්සවය...
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග සාකච්ඡාවට පෙර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපීය නායකයින් සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාවට යුරෝපා...
වයඹදිග චීනයේ පෙර පාසලක ආහාර විසවීමකින් ළමයින් 233 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. ආහාර අලංකරණය සදහා යොදාගත් තීන්ත වර්ගයක් විසවීමෙන් ළමයින්ගේ...
කෙන්යාවේ ප්‍රජාතන්ත්‍රවාදී කැරැල්ලක 35 වන සංවත්සරය වෙනුවෙන් රට පුරා පැවත රාජ්‍ය විරෝධී, විරෝධතා අතරතුර පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වූ...
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පවතින ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 161කට අධික පිරිසක් අතුරුදහන් වී ඇති බව ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබට් සඳහන් කර...
ඇමරිකාවේ මධ්‍යම ටෙක්සාස් හි ඇති වූ හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවා තිබෙනවා. එහිදී කර් ප්‍රාන්තයේ පමණක් අවම වශයෙන් 84...
අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බිග් බියුටිෆුල් බිල් ලෙස නම් කර ඇති නව බදු පනතට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්...
අමෙරිකාවේ - ටෙක්සාස් ප්‍රාන්තයේ අයහපත් කාලගුණයත් සමග ඇති වූ ගංවතුර හේතුවෙන් 13 දෙනෙකු මියගොස් ළමයින් 20 දෙනෙකු අතුරුදන්ව ඇති බව...