අමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල ප්‍රහාර මාලාවක්
එක්සත් ජනපද හමුදා ඉරානය තුළ පිහිටි ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) ඉලක්ක රැසක් වෙත "දැඩි ගුවන් ප්‍රහාර මාලාවක්" එල්ල කළ...
එක්සත් ජනපද හමුදා ඉරානය තුළ පිහිටි ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) ඉලක්ක රැසක් වෙත "දැඩි ගුවන් ප්‍රහාර මාලාවක්" එල්ල කළ...
ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයකින් අනතුරුව එයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමග ලෝක වෙළෙඳපොළේ...
යුරෝපා සංගමය විසින් නිකුත් කරන ලද නවතම ස්ථාවර වාර්තාවක් මගින් චීනය සහ රුසියාව වෙත දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා. එම...
ප්‍රංශය සහ ස්පාඤ්ඤය පුරා පැතිර යන ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයන් ලක්ෂ තුනකට අධික පිරිසකට තම නිවාසවලින් ඉවත් වීමට සිදුව තිබෙනවා....
වයස අවුරුදු 16ට අඩු සමාජ මාධ්‍ය පරිශීලකයින්ට සටහන් (Posts) පළ කිරීම, අදහස් දැක්වීම (Comments) හෝ ප්‍රතිචාර දැක්වීම (Reactions) තහනම් කිරීමට...
ඉන්දීය සමාජ ක්‍රියාකාරිකයෙකු වන සොනම් සර් හෙවත් සෝනම් වංචුක් දින 26ක් තිස්සේ සිදු කළ උපවාසයට අත්හිටුවා තිබෙනවා. එරට කැරපොතු ජනතා...
මැදපෙරදිග අර්බුදය යළි උග්‍ර වීමත් සමග මාස 2ක කල සීමාවකට පසු බොර තෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවා තිබෙනවා. ඒ...
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ සිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පැවැති විරෝධතාවයකට සහය පළ කිරීමට පැමිණි ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පිනී අයේෂා ඛාන් (Ayesha Khan)...
වයස අවුරුදු 15ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සඳහා වන පනත් කෙටුම්පත ප්‍රංශ පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබෙනවා....
අමෙරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය අද (21) රු. 340.94ක් ලෙස සටහන් වී තිබෙනවා. එහි ගැනුම් මිල අද සටහන් වූයේ රුපියල් 331.56ක්...