-
දූලි පියාපත් කෘතිය දොරට වැඩුම සැප්තැම්බර් 7දා…
මාධ්‍යවේදී ලහිරු සේනාරත්න මහතා විසින් රචිත දූලි පියාපත් යොවුන් නව කතාව එළඹෙන සැප්තැම්බර් 07 වන…
-
හිටපු ජනපති රනිල් දැඩි සත්කාර ඒකකයට
අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රථිකාර ඒකකයට මාරු කරනු ලැබූ…
-
අද පස්වරු 02න් පසු වැසි
උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල අද (23) ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන…
-
තැපැල් වර්ජනය තවදුරටත්
ඉල්ලීම් 19ක් මුල් කරගනිමින් තැපැල් සේවකයින් විසින් ආරම්භ කළ වර්ජනය 06 වන දිනටත් අද ක්‍රියාත්මකයි….
ප්‍රධාන පුවත්
දූලි පියාපත් කෘතිය දොරට වැඩුම සැප්තැම්බර් 7දා…
මාධ්‍යවේදී ලහිරු සේනාරත්න මහතා විසින් රචිත දූලි පියාපත් යොවුන් නව කතාව එළඹෙන සැප්තැම්බර් 07 වන ඉරිදා පස්වරු 2.00ට කොට්ටාව ධර්මපාල විද්‍යාලයීය ශ්‍රවණාගාරයෙදී දොරට වැඩීමට නියමිතයි.එදින...
හිටපු ජනපති රනිල් දැඩි සත්කාර ඒකකයට
අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රථිකාර ඒකකයට මාරු කරනු ලැබූ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ දැඩි සත්කාර ඒකකයට ප්‍රථිකාර සඳහා ඇතුලත්...
අද පස්වරු 02න් පසු වැසි
උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල අද (23) ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා...
තැපැල් වර්ජනය තවදුරටත්
ඉල්ලීම් 19ක් මුල් කරගනිමින් තැපැල් සේවකයින් විසින් ආරම්භ කළ වර්ජනය 06 වන දිනටත් අද ක්‍රියාත්මකයි. ඔවුන් මෙම වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන්නේ සේවයට නොපැමිණෙන සියලු තැපැල්...
හිටපු ජනපති රනිල් බන්ධනාගාර රෝහලට
වෛද්‍ය උපදෙස් මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බන්ධනාගාර රෝහලට ඇතුළත් කල බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක, ජගත් වීරසිංහ පවසනවා. ලබන 26වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ රිමාන්ඩ්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර විසින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග තිබෙනවා. ඒ ඔහුව අද...
විදෙස් පුවත්
-
ඉන්දියාව 79 වැනි නිදහස් දිනය සමරයි
ඉන්දියාවේ නිදහස් දිනය, අදට (15) යෙදී තිබෙනවා. ඒ අනුව ඔවුන් නිදහස හිමි කරගෙන අදට වසර…
-
ට්‍රම්ප් යුරෝපීය නායකයින් සමග සාකච්ඡාවක
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග සාකච්ඡාවට පෙර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපීය නායකයින් සමග සාකච්ඡාවක්…
-
චීනයේ පෙර පාසලක ආහාර විසවී ළමයින් 233ක් රෝහලේ
වයඹදිග චීනයේ පෙර පාසලක ආහාර විසවීමකින් ළමයින් 233 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. ආහාර අලංකරණය සදහා…
-
කෙන්යාවේ විරෝධතා අතරතුර 31ක් මරුට
කෙන්යාවේ ප්රජාතන්ත්රවාදී කැරැල්ලක 35 වන සංවත්සරය වෙනුවෙන් රට පුරා පැවත රාජ්‍ය විරෝධී, විරෝධතා අතරතුර පොලීසිය…



මහිම රේඩියෝ
එතෙර මෙතෙර ලාංකික හදවත් යා කරමින් වෙනස් වෙබ් රේඩියෝ අද්දැකීමක් ලෙස ඇරඹි මහිම වෙබ් රේඩියෝ නාලිකාව 2018 වසරේ අප්‍රේල් මස 11 වනදා ගුවනට එක් විය.සුභාවිත ගීතයත් සුබස්වහරත් කැටිකර ගනිමින් ලාංකේය අනන්‍යතාවය ලෝකයට රැගෙන යාම මහිම වෙබ් රේඩියෝ අපේ අරමුණයි.පැය 24 පුරා ශ්‍රාවක සිත්සතන් දැනුමෙන් රසවින්දනයෙන් පුරවාලමින් ගුණාත්මක වැඩසටහන් පෙළගැස්මක් සමඟ නිල වෙබ් අඩවිය ඇතුළුව ෆේස්බුක්, ටික්ටොක් සමාජ මාධ්‍ය තුළ ද වැඩසටහන් සජීවාකාරයෙන් ප්‍රචාරය වේ.නවමු රේඩියෝ සංකල්ප එක් කර ගනිමින් විශුවල් රේඩියෝ ක්‍රමවේදය සාර්ථක ලෙස අඛන්ඩව වසර හතක් ශ්‍රවක සහෘදයන් වෙනුවෙන් රැගෙන ආ පුරෝගාමියෙකු ලෙස මහිම රේඩියෝ ඔබට හඳුන්වාදිය හැක.ප්‍රවීණ කලා ශිල්පීන් මෙන්ම නවක කලා ශිල්පීන් ඔබට මුණගැහෙන තෝතැන්න මහිම රේඩියෝවයි.
