වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද ප්රකාශයට; බස් හිමියන් ගාස්තු වැඩිවීමක් ඉල්ලයි
අද (01) සිට ක්රියාත්මක වීමට නියමිතව තිබූ 2.5% වාර්ෂික බස් ගාස්තු අඩු කිරීමේ තීරණය ක්රියාත්මක නොවන බව ජාතික ගමනාගමන කොමිෂන්...
අද (01) සිට ක්රියාත්මක වීමට නියමිතව තිබූ 2.5% වාර්ෂික බස් ගාස්තු අඩු කිරීමේ තීරණය ක්රියාත්මක නොවන බව ජාතික ගමනාගමන කොමිෂන්...
ගාසා හි ජනප්‍රිය ආපනශාලාවක් වෙත එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීනුවන් 20 දෙනෙකු පමණ මියගොස් තිබෙනවා. තවත් විශාල පිරිසක් මෙහිදී...
මෙම වසරේ මැයි මාසය දක්වා සංචාරක ඉපයීම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ඉක්මවා තිබෙනවා. ඒ පසුගිය මාසයේ සංචාරකයින්ගේ පැමිණීමෙන් ලද...
මැද පෙරදිග කලාපයේ යුද්ධය ඇතිවූ අවස්ථාවේදී ඉන්ධන හිගයක් ඇතිවේ යැයි යන බලාපොරොත්තුව මත විශාල ඉන්ධන තොගයක් රැස් කොට ගබඩා කොට...
කහවත්ත පොලිස් බල ප්‍රදේශයේ ඇන්දාන කහවත්ත මාර්ගයේ උඩ හවුපේ ප්‍රදේශයේ 22 හැවිරිදි තරුණයෙකු ඊයේ රාත්‍රියේ වෙඩ්තබා ඝාතනය කර තිබෙනවා. ඝාතනයට...
ජූලි මාසයට අදාලව ඊයේ (30) සිදුකළ ඉන්ධන මිල සංශෝධනය අනුව සිනොපෙක් සමාගම ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සංශෝධිත ඉන්ධන මිල...
සියලු බස් රියැදුරන්ට අද සිට ආසන පටි පැළැඳීම අනිවාර්යය කෙරේ සියලුම බස් රථ රියදුරන් අද (01) සිට සියලුම මාර්ගවල ගමන්...