අස්වැසුම අද ගිණුම්වලට

අස්වැසුම

අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභින්ගේ දීමනාව අද ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
මෙලෙස රුපියල් 11,275,973,750.00ක මුදලක් ප්‍රතිලාභී 1,421,745 අතරේ බෙදා දීමට නියමිතයි.
අදාළ ප්‍රතිලාභීන්ට අගෝස්තු 15වැනිදා සිට එම මුදල් ලබාගත හැකි බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *