දූලි පියාපත් කෘතිය දොරට වැඩුම සැප්තැම්බර් 7දා…

මාධ්‍යවේදී ලහිරු සේනාරත්න මහතා විසින් රචිත දූලි පියාපත් යොවුන් නව කතාව එළඹෙන සැප්තැම්බර් 07 වන ඉරිදා පස්වරු 2.00ට කොට්ටාව ධර්මපාල විද්‍යාලයීය ශ්‍රවණාගාරයෙදී දොරට වැඩීමට නියමිතයි.එදින ප්‍රධාන දෙසුම සිදු කරනු ලබන්නේ මාධ්‍යවේදී ඉන්දික ජයරත්න මහතා විසිනි.නිශාන්ත ප්රකාශනයක් ලෙස දොරට වඩින මෙම නව කතාව පරිශීලනය කිරීමට ඔබටත් ආරාධනා කරමු.