කෙන්යාවේ විරෝධතා අතරතුර 31ක් මරුට

Mahima News

කෙන්යාවේ ප්‍රජාතන්ත්‍රවාදී කැරැල්ලක 35 වන සංවත්සරය වෙනුවෙන් රට පුරා පැවත රාජ්‍ය විරෝධී, විරෝධතා අතරතුර පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම්වලින් 31 දෙනෙකු මියගොස් තිබෙනවා.

ගැටුම්වලදී තවත් 107 දෙනෙකු තුවාල ලබා ඇති අතර, එම පිරිසට පොලිස් නිලධාරීන් 52 ද ඇතුළත්.

විදෙස් වාර්තා සදහන් කළේ, විරෝධතාකරුවන් 532 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *