ගෝල්ෆේස් වෙරළ තීරයේ අනවසර කඩ සහ පදික වෙළඳුන් අද සිට ඉවත් කෙරේ
ගෝල්ෆේස් හි පාරේ වෙළඳාම් කටයුතුවල නිරතවන වෙළෙඳුන් ඉවත් කිරීමට අද උදෑසන සිට ක්‍රියාත්මක කරනු ලැබුවා. ඒ අනුව මේ වන විට...
ගෝල්ෆේස් හි පාරේ වෙළඳාම් කටයුතුවල නිරතවන වෙළෙඳුන් ඉවත් කිරීමට අද උදෑසන සිට ක්‍රියාත්මක කරනු ලැබුවා. ඒ අනුව මේ වන විට...
හලාවත සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් රාගම දුම්රිය ස්ථානය අසලදී පාලන සංඥා දෝෂයක් හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පා...
වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව අනිද්දා සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 0.55ක ප්‍රතිශතයකින් බස් ගාස්තු අඩුවන බව ජාතික ගමනාගමන කොමිෂන්...
ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයන්ගේ ධාරිතා වර්ධනයට අදාළ නව ආයෝජන අවස්ථා පිළිබඳව...
මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. එම කොමිසම නිවේදනය කළේ,...
වී අලෙවි මණ්ඩලය විසින් හෙට (03) සිට පහත සඳහන් මිල ගණන් යටතේ වී මිලදී ගන්නා බව කෘෂිකර්ම හා පශු සම්පත්...
අද (01) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ 2.5% වාර්ෂික බස් ගාස්තු අඩු කිරීමේ තීරණය ක්‍රියාත්මක නොවන බව ජාතික ගමනාගමන කොමිෂන්...
මෙම වසරේ මැයි මාසය දක්වා සංචාරක ඉපයීම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ඉක්මවා තිබෙනවා. ඒ පසුගිය මාසයේ සංචාරකයින්ගේ පැමිණීමෙන් ලද...
මැද පෙරදිග කලාපයේ යුද්ධය ඇතිවූ අවස්ථාවේදී ඉන්ධන හිගයක් ඇතිවේ යැයි යන බලාපොරොත්තුව මත විශාල ඉන්ධන තොගයක් රැස් කොට ගබඩා කොට...
කහවත්ත පොලිස් බල ප්‍රදේශයේ ඇන්දාන කහවත්ත මාර්ගයේ උඩ හවුපේ ප්‍රදේශයේ 22 හැවිරිදි තරුණයෙකු ඊයේ රාත්‍රියේ වෙඩ්තබා ඝාතනය කර තිබෙනවා. ඝාතනයට...